In a painting on raw cotton using acrylic paint, the Queen of Kandy sits with her legs crossed. She wears South Indian jewellery and shell-like ornaments around her neck. Unlike typical Indian portraits, she has a gentle face with rounded features. The artist, inspired by William Daniell's 1800s portrait, included details of local Kandyan and low country jewellery. Her graceful figure and demeanour were captured in the original sketch, a copy of which is displayed at the national museum.
Next to a portrait of King Sri Wickramarajasinghe at the Colombo National Museum hangs a painting of his chief queen, Queen Venkata Rangammal. Some of her belongings are on display, including a jacket stained with blood, which is especially moving.
කකුලක් මත කකුලක් තබා අසුන් ගෙන සිටින මහනුවර රැජිනගේ මෙම සිතුවම අක්‍රලික් තීන්ත භාවිතා කර අමු කපු රෙද්දක් මත සිතුවම් කර ඇත. මෙහි ඇය ගෙල වටා දකුණු ඉන්දීය සහ මූහුදු බෙලි කටු වැනි ආභරණ පැළඳ සිටී. සාමාන්‍ය ඉන්දියානු චිත්‍ර මෙන් නොව, ඇගේ මුහුණ වටකුරු ලක්ෂණ සහිත මෘදු මුහුණක් ලෙස රූපයට නගා ඇත. විලියම් ඩැනියෙල්ගේ 1800 කාල වකවානුවේ චිත්‍ර වලින් ආභාෂය ලැබූ මෙම කලාකරුවා, දේශීය උඩරට සහ පහතරට ආභරණ මෙම සිතුවමේ ඇතුළත් කර ඇත. ඇගේ රමණීය රූපය සහ හැඩරුව මුල් කටු සටහනේ සිතුවම් කර ඇති අතර එහි පිටපතක් ජාතික කෞතුකාගාරයේ ප්‍රදර්ශනය කර ඇත. කොළඹ ජාතික කෞතුකාගාරයේ ශ්‍රී වික්‍රමරාජසිංහ රජුගේ රුව අසල ඔහුගේ අග බිසව වන වෙන්කට රංගම්මල් රැජිනගේ සිතුවමක් ප්‍රදර්ශනය කර තිබේ. මෙහි රුධිර පැල්ලම් සහිත හැට්ටයක් ඇතුළුව ඇයගේ තවත් බඩු බාහිරාදිය ද ප්‍රදර්ශනය කර තිබේ.
கண்டி ராணியின் இந்த ஓவியம் அக்ரிலிக் பெயிண்ட் பயன்படுத்தி கச்சா பருத்தியில் சித்தரிக்கப்பட்டுள்ளது. அவர் கழுத்தில் தென்னிந்திய நகைகள் மற்றும் ஷெல் போன்ற ஆபரணங்களை அணிந்து, கால்கள் குறுக்காக அமர்ந்திருக்கிறார். வழக்கமான இந்திய உருவப்படங்களைப் போலல்லாமல், அவரது முகம் மென்மையான, வட்டமான அம்சங்களைக் கொண்டுள்ளது. வில்லியம் டேனியலின் 1800 களின் உருவப்படத்தால் ஈர்க்கப்பட்டு, வரைபட கலைஞர் உள்ளூர் கண்டிய மற்றும் கீழ்நாட்டு நகைகளின் விவரங்களை உள்ளடக்கினார். அசல் ஓவியம், அவரது அழகான உருவம் மற்றும் நடத்தை ஆகியவற்றை சித்தரித்து, தேசிய அருங்காட்சியகத்தில் காட்டப்பட்டுள்ளது.
Colombo Lotus Tower Management Company (Pvt) Ltd.
No. 320, D.R Wijewardane Mawatha,
Colombo 10,
Sri Lanka.
© 2024. All rights reserved.