The Kayman's Gate bell, dating back to the 16th century, once hung in a Portuguese church in Kotte. During Portuguese rule, the main entrance, Porta Reinha ("Queen's Gate"), was a large tunnel with a drawbridge and moat. "Kayman's Gate" got its name from the abundance of crocodiles in the moat, which gathered to scavenge rubbish. The canal linking Beira Lake to the sea was named St. John’s River before British occupation. By 1870, the fort was mostly demolished, used for public hangings. The Dutch found the bell amidst the ruins and relocated it to a bell tower at Kayman’s, where it was used as a curfew bell ‘to mark the closing of the Castle’s gates and lights out.’ Later, it summoned worshippers to Wolvendaal Church after the fort's walls were demolished, becoming part of the church's property.
16 වැනි සියවස දක්වා දිවෙන කයිමන් දොරකඩ, කලක් කෝට්ටේ රාජධානියේ පෘතුගීසි දේවස්ථානයක සීනු කනුවක් බවට සැලකේ. පෘතුගීසි සමයේදී, කෝට්ටේ ප්‍රධාන පිවිසුම වන Porta Reinha ("රැජිනගේ දොරටුව ") විශාල උමං මාර්ගයක් වූ අතර එය අකිලන පාලමකින් සහ දිය අගලකින් සමන්විත විය. මෙයට කයිමන් දොරකඩ යන නම ලැබුණේ දිය අගලෙහි එකතුවූ ඉවතලන කුණු කසළ කෑමට ගැනීමට පැමිණි කිඹුලන් බහුල වීම නිසාය. බේරේ වැව මුහුදට සම්බන්ධ කරන මෙම ඇළ බ්‍රිතාන්‍ය ආක්‍රමණයට පෙර ශාන්ත ජෝන් ඇළ මාර්ගය ලෙස නම් කරන ලදී.
1870 වන විට, මෙම බලකොටුව බොහෝ දුරට කඩා බිඳ දමා, ප්‍රසිද්ධියේ එල්ලා මැරීම සඳහා භාවිතා ස්ථානයක් බවට පත් විය. ලන්දේසීන් විසින් නටබුන් මැද තිබු සීනුව සොයාගෙන එය කයිමන් දොරකඩේ සීනු කුළුණකට සවි කර , එය දොරටුව වසන වෙලාව, සහ සංචරණ නීති දැනුම් දීමට භාවිතා කළේය. පසු කලෙක බලකොටුවේ බිත්ති කඩා දැමීමෙන් පසු එය වුල්වෙන්ඩාල් දේවස්ථානයේ මෙහෙයන් සඳහා බැතිමතුන් කැඳවීමට භාවිත කර ඇති අතර එය දේවස්ථානයේ දේපළෙහි කොටසක් විය.
16 ஆம் நூற்றாண்டில், கோட்டேயில் உள்ள போர்த்துகீசிய தேவாலயத்தில் கேமன் கேட் மணி தொங்கியது, அதன் அகழி முதலைகளுக்கு புகழ் பெற்றது. இதன் பிரதான நுழைவாயில், போர்டா ரெய்ன்ஹா ("ராணியின் வாயில்"), ஒரு இழுப்பாலம் மற்றும் அகழியைக் கொண்டிருந்தது. பெய்ரா ஏரியை கடலுடன் இணைக்கும் கால்வாய் ஆங்கிலேயர் ஆட்சிக்கு முன்பு செயின்ட் ஜான்ஸ் நதி என்று அழைக்கப்பட்டது. 1870 வாக்கில், கோட்டை பெரும்பாலும் இடிக்கப்பட்டது, தூக்கிடுதல்களுக்கு பயன்படுத்தப்பட்டது. ஒல்லாந்தர்கள் இடிபாடுகளுக்கு மத்தியில் மணியைக் கண்டுபிடித்து, அதை ஊரடங்கு உத்தரவுக்காக கேமன்ஸில் உள்ள ஒரு மணி கோபுரத்திற்கு மாற்றினர். பின்னர், கோட்டையின் சுவர்கள் இடிந்து, தேவாலயத்தின் சொத்தின் ஒரு பகுதியாக மாறிய பிறகு வோல்வெண்டால் தேவாலயத்தில் ஒலித்தது.
Colombo Lotus Tower Management Company (Pvt) Ltd.
No. 320, D.R Wijewardane Mawatha,
Colombo 10,
Sri Lanka.
© 2024. All rights reserved.