Grand Oriental Hotel (1875)

ග්‍රෑන්ඩ් ඔරියන්ටල් හෝටලය (1875)

கிராண்ட் ஓரியண்டல் ஹோட்டல் (1875)

Overlooking Colombo's harbour, the Grand Oriental Hotel, a colonial-style mansion once belonging to a Dutch Governor, became the first modern hotel in the East in 1875. Designed by architect R. Smith under Governor Robert Wilmot Horton's patronage, it boasted 154 luxurious rooms, electric lights, and fans, managed by experienced Europeans. Its rooftop provided prime views of passing ships, while the garden was a haven for relaxation and chats, serenaded by the renowned Blue Star band. Hosting esteemed guests like HRM Queen Elizabeth, Duke and Duchess of Kent and Russian author Anton Chekov, it remains a historic landmark offering a glimpse into Colombo's vibrant past.

කොළඹ වරායට මුහුණලා පිහිටා ඇති, වරක් ලන්දේසි ආණ්ඩුකාරවරයෙකුට අයිතිව තිබූ යටත් විජිත ශෛලියේ මන්දිරයක් වන ග්‍රෑන්ඩ් ඔරියන්ටල් හෝටලය, 1875 දී නැඟෙනහිර ලෝකයේ ප්‍රථම නවීන හෝටලය බවට පත් විය. රොබට් විල්මට් හෝර්ටන් ආණ්ඩුකාරවරයාගේ අනුග්‍රහය යටතේ ගෘහ නිර්මාණ ශිල්පී ආර්. ස්මිත් විසින් නිර්මාණය කරන ලද එය, පළපුරුදු යුරෝපීයයන් විසින් කළමනාකරණය කරනු ලද සුඛෝපභෝගී කාමර 154 කින් සමන්විත විය. . එහි ඉහලමාලය ගමන් ගන්නා නැව්වල අලංකාර දසුන් සැපයූ අතර එහි උද්‍යානය, වරක් සුප්‍රසිද්ධ බ්ලූ ස්ටාර් සංගීත කණ්ඩායමද හඩවත් කල, විවේකය සඳහා කදිම ස්ථානයකි. හිටපු බ්‍රිතාන්‍ය මහ රැජින දෙවන එලිසබෙත් මහ රැජින, කෙන්ට්හි ආදිපාද සහ ආදිපාදවරිය, සහ රුසියානු ලේඛක ඇන්ටන් චෙකොව් වැනි ගෞරවනීය අමුත්තන්ට සත්කාරකත්වය ලබාදුන් Grand Oriental හෝටලය, කොළඹ නගරයේ විචිත්‍රවත් අතීතය මනාව පිලිබිඹු කරන ඓතිහාසික සන්ධිස්ථානයක් ලෙස පවතී.

கிராண்ட் ஓரியண்டல் ஹோட்டல் கொழும்பு துறைமுகத்திற்கு அருகாமையில் அமைந்துள்ளது. 1875 இல் கட்டப்பட்ட இது உலகில் கிழக்கு பகுதியில் நிறுவப்பட்ட முதல் நவீன ஹோட்டலாகும். 154 அறைகள், மின் விளக்குகள் மற்றும் மின்விசிறிகளுடன், இது ஐரோப்பியர்களால் நிர்வகிக்கப்பட்ட ஒரு ஆடம்பரமான ஹோட்டலாக இருந்தது. அதன் கூரை துறைமுகத்தில் கப்பல்கள் கடந்து செல்லும் அற்புதமான காட்சிகளை வழங்கியது, அதே நேரத்தில் இதன் தோட்டம் அமைதியானதோர் பகுதியாகும். HRM ராணி எலிசபெத் மற்றும் ரஷ்ய எழுத்தாளர் ஆண்டன் செகோவ் போன்ற பிரபல விருந்தினர்கள் இந்த ஹோட்டலில் தங்கியுள்ளனர். இன்று, இது கொழும்பிலுள்ள ஓர் முக்கியமான அடையாளமாகும் அத்துடன் கொழும்பின் வளமான வரலாற்றை அனைவரும் பார்க்கும்படியாக பாதுகாக்கிறது.


CONCEPT AND TECHNOLOGY PARTNERS

CREATIVE PARTNERS

EXCLUSIVE PROJECTION PARTNER

Colombo Lotus Tower Management Company (Pvt) Ltd.
No. 320, D.R Wijewardane Mawatha, Colombo 10, Sri Lanka.

© 2024. All rights reserved.