This is where your movements come to life in a symphony of digital creativity. Using motion capture technology powered by Kinect and TouchDesign, Pixel Fusion bridges the gap between the physical and digital worlds, allowing you to interact with dynamic elements like never before.
With Pixel Fusion, the boundaries of interaction are limitless. Dive into a world where your gestures shape the digital landscape, where every movement is a pixel masterpiece of lights and sounds. Whether you're a seasoned performer or a curious explorer, Pixel Fusion invites you to unleash your creativity and embark on a journey of discovery unlike any other.
ඩිජිටල් නිර්මාණශීලීත්වයේ සංධ්වනියක් තුළ ඔබේ චලනයන් ජීවයට පැමිණෙන්නේ මෙහිදීය. Kinect සහ TouchDesign මගින් බල ගැන්වෙන චලන ග්‍රහණ තාක්ෂණය භාවිතා කරමින්, Pixel Fusion විසින් භෞතික සහ ඩිජිටල් ලෝකයන් අතර පරතරය යා කරන්නේ , ඔබට පෙර නොවූ විරූ ලෙස ගතික මූලද්‍රව්‍ය සමඟ අන්තර් ක්‍රියා කිරීමට ඉඩ සලසමිනි.
Pixel Fusion සමඟ, අන්තර්ක්‍රියා වල සීමාවන් අසීමිත වේ. ඔබේ අභිනයන් ඩිජිටල් භූ දර්ශනය හැඩගස්වන, සෑම චලනයක්ම ආලෝකයේ සහ ශබ්යන්ගෙන් නිර්මිත පික්සල් අග්‍රකෘතියක් වන ලෝකයක කිමිදෙන්න. ඔබ පළපුරුදු රංගන ශිල්පියෙකු හෝ කුතුහලයෙන් පිරි ගවේෂකයෙකු වුවද, Pixel Fusion ඔබට ඔබේ නිර්මාණශීලිත්වයට ඉඩ දී , අන් කිසිවකට සම කල නොහැකි ගවේශන චාරිකාවකට ආරාධනා කරයි.
உங்கள் அசைவுகள் மூலம் உயிர்ப்பிக்கப்படும் டிஜிட்டல் அதிசயங்களை உருவாக்கும் Pixel Fusionஇற்கு உங்களை வரவேற்கின்றோம். மோஷன் கேப்சர் தொழில்நுட்பத்துடன், நீங்கள் உண்மையான மற்றும் டிஜிட்டல் உலகங்களை ஒன்றிணைத்து ரசிக்கின்றீர்கள். உங்களின் ஒவ்வொரு சைகையும், வண்ணமயமான விளக்குகளையும் மனதிற்கினிய ஒலிகளையும் வடிவமைக்கிறது. நீங்கள் ஒரு கலைஞராக இருந்தாலும் சரி, சாகசக்காரராக இருந்தாலும் சரி, Pixel Fusion என்பது உங்களுக்காக வடிவமைக்கப்பட்டதோர் இடம் ஆகும்.
Colombo Lotus Tower Management Company (Pvt) Ltd.
No. 320, D.R Wijewardane Mawatha,
Colombo 10,
Sri Lanka.
© 2024. All rights reserved.