Step into the Neon Jungle, where the vibrant pulse of the city meets the lush wilderness of Sri Lanka. As you step into this immersive environment, you'll find yourself surrounded by the mesmerising sights and sounds of the jungle. But this is no ordinary jungle—here, technology intertwines with nature to create a futuristic landscape unlike any other.
Within the Neon Jungle, seven pressure sensors await your every move, each triggering a mesmerising animation of a virtual wildlife that unveils the origins of Sri Lanka's lush biodiversity. From ancient forests to bustling urban landscapes, each step reveals a new facet of the island's diverse flora and fauna, illuminated by dynamic visuals and interactive encounters.
It’s a celebration of Sri Lanka's rich biodiversity and wildlife heritage. As you explore, you will encounter virtual representations of native species, from majestic elephants to colourful birds and elusive leopards. Through cutting-edge technology and immersive storytelling, the Neon Jungle offers a glimpse into the intricate web of life that thrives in Sri Lanka's diverse ecosystems.
නගරයේ විචිත්‍රවත් ස්පන්දනය, ශ්‍රී ලංකාවේ සශ්‍රීක වනාන්තර හා එකට හමුවන නියොන් වනාන්තරයට පිවිසෙන්න. ඔබ මෙම ප්‍රාවරණීය පරිසරයට පා තබන විට, වනාන්තරයේ සිත් ඇදගන්නාසුළු දර්ශන සහ ශබ්ද ඔබට අසන්නට දකින්නට ලැබේ. නමුත් මෙය සාමාන්‍ය වනාන්තරයක් නොවේ-මෙහිදී අනාගතවාදී භූ දර්ශනයක් නිර්මාණය කිරීම සඳහා තාක්ෂණය සහ ස්වභාවධර්මය එකට බද්ධ කෙරේ.
නියොන් වනාන්තරය තුළ, පීඩන සංවේදක හතක් ඔබේ සෑම පියවරකටම අවධානය යොමන අතර, ඒ සෑම එකක්ම ශ්‍රී ලංකාවේ සශ්‍රීක ජෛව විවිධත්වයේ මූලාරම්භය හෙළි කරන අතථ්‍ය වනජීවීන්ගේ විස්මිත සජීවිකරණයක් ඇති කරයි. පුරාණ වනාන්තරවල සිට කාර්යබහුල නාගරික භූ දර්ශන දක්වා, සෑම පියවරක්ම දර්ශන සහ අන්තර්ක්‍රියාකාරී හමුවීම් තුලින් දිවයිනේ විවිධ ශාක හා සත්ත්ව විශේෂවල එක් එක් පැතිකඩ හෙළි කරයි.
මෙය ශ්‍රී ලංකාවේ පොහොසත් ජෛව විවිධත්වය සහ වනජීවී උරුමය සැමරීමකි. ඔබ මෙම අවකාශය ගවේෂණය කරන විට, තේජාන්විත අලි ඇතුන්ගේ සිට වර්ණවත් පක්ෂීන් සහ නොපෙනෙන දිවියන් දක්වා දේශීය සත්ව විශේෂවල අතථ්‍ය නිරූපණයන් ඔබට හමුවනු ඇත. අති නවීන තාක්‍ෂණය සහ ප්‍රවරණිය කතන්දර තුලින් නියොන් වනාන්තරය ශ්‍රී ලංකාවේ විවිධ පරිසර පද්ධති තුළ ජීවත් වන සංකීර්ණ ජීවී ජාල පිළිබඳ දර්ශන ඉදිරිපත් කරයි.
கொழும்பு மாநகரம் இயற்கையுடன் ஒன்றினையும் Neon Jungle இனுள் நுழையுங்கள். தொழில்நுட்பமும் இயற்கையும் இணையும் காட்சிகளையும் ஒலிகளையும் அனுபவியுங்கள். ஏழு சென்சார்கள் மூலம் இலங்கையின் வனவிலங்குகளின் அனிமேஷன்களை நீங்கள் செயற்படுத்தி ரசிக்கலாம். ஒவ்வொரு அடியிலும் காடுகள் முதல் நகரங்கள் வரையுள்ள பல்வேறு தாவரங்களையும் விலங்குகளையும் இது உங்களுக்கு கொணரும். எதிர்காலத்திற்கான உயர் தொழில்நுட்பக் கதைசொல்லல் மூலம் இலங்கையின் அழகை அனுபவித்து மகிழுங்கள்.
Colombo Lotus Tower Management Company (Pvt) Ltd.
No. 320, D.R Wijewardane Mawatha,
Colombo 10,
Sri Lanka.
© 2024. All rights reserved.