Interactive 3D Design

Eyeon

Interactive Design

Nuwan Bandara

Welcome to FlutterScape, where the graceful dance of butterflies meets the immersive world of technology. Step into our butterfly garden, where sensors detect your presence and transport you on a journey through time. Inspired by the illustrious heritage of Sri Lanka, FlutterScape seamlessly melds cultural elements of the ancient Sri Lanka with cutting-edge technology. As you traverse the garden, sensors discreetly placed throughout the space respond to your slightest movement, summoning forth the delicate flutter of wings.

With the ability to capture the moment, one sensor point allows you to take a picture within the experience, preserving your memories of this immersive journey. Whether you're admiring the historic charm of Anuradhapura or marvelling at the wonders of modern technology, FlutterScape invites you to embrace the beauty of the past while embracing the possibilities of the future.

FlutterScape, සමනලුන්ගේ අලංකාර නර්තනය තාක්‍ෂණයේ ප්‍රාවරණීය ලෝකය හමුවන ස්ථානය. අපගේ සමනල උද්‍යානයට පිවිසෙන ඔබේ පැමිණීම සංවේදක මගින් හඳුනාගෙන, ඔබව කාලය හරහා චාරිකාවක රැගෙන යනු ඇත. ශ්‍රී ලංකාවේ කීර්තිමත් උරුමයෙන්ගෙන් ආභාෂය ලැබූ FlutterScape, පැරණි ශ්‍රී ලංකාවේ සංස්කෘතික අංග නවීන තාක්‍ෂණය සමඟ මැනවින් ඒකාබද්ධ කරයි. ඔබ උද්‍යානය හරහා ගමන් කරන විට, අවකාශය පුරා සුක්ෂමව රඳවා ඇති සංවේදක ඔබේ කුඩා චලනයට පවා ප්‍රතිචාර දක්වමින්, සියුම් පියාපත් හඬ ඔබ කරා ගෙන එයි.

මෙම ප්‍රාවරණීය චාරිකාවේ මතකයන් සදාකාලිකව තබා ගැනීමට මෙම මොහොත චායාරුපගත කර ගැනීමට හැකියාව ඇති සංවේදකයක් මෙහි අඩංගු වේ. ඔබ අනුරාධපුරයේ ඓතිහාසික චමත්කාරය අගය කරන්නේද නවීන තාක්ෂණයේ අරුමපුදුම දේ ගැන විස්මයට පත් වන්නේද, FlutterScape ඔබට අතීතයේ සුන්දරත්වය විඳ ගනිමින් අනාගතයේ හැකියාවන් වැළඳ ගැනීමට ආරාධනා කරයි.

தொழில்நுட்பத்தின் மூலம் பட்டாம்பூச்சிகள் படபடக்கும் FlutterScape க்கு உங்களை வரவேற்கிறோம். எங்கள் தோட்டத்திற்குள் நுழையுங்கள், அங்குள்ள சென்சார்கள் உங்களின் கால்த்தடங்கலுக்கு உயிர்ப்பிக்கும் இலங்கையின் வரலாற்றினால் ஈர்க்கப்பட்டு பழையனவையும், புதியனவையும் ஒன்றாக கலந்து உங்களுக்கு ஓர் அதிசயமான அனுபவத்தை FlutterScape வழங்கும்.


CONCEPT AND TECHNOLOGY PARTNERS

CREATIVE PARTNERS

EXCLUSIVE PROJECTION PARTNER

Colombo Lotus Tower Management Company (Pvt) Ltd.
No. 320, D.R Wijewardane Mawatha, Colombo 10, Sri Lanka.

© 2024. All rights reserved.